
ප්‍රදේශයේ දුවාදරුවන්ගේ නැණපහන් දල්වන්නට 1954 දුරුතු මස 04 වන දින එම්.කේ. සිරිසේන නම් වූ විදුහල්පතිවරයාගේ නායකත්වයෙන් හා ගුරුවරියක් හා ගුරුවරයෙකු යන දෙදෙනකුගෙන් යුක්ත ඇදුරු මඩුල්ලකින් ද එක් ශාලාවක අකුරු කළ සිසුන් 48 දෙනෙකුගෙන් අමරණීය පඩිකාරමඩුව විදු මාතාව අධ්‍යාපනයේ ගමන් මඟ අරඹන්නට විය.






