ගලෙන්බිදුනුවැව
අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රිකයේ හුරුළුවැව ජනපදයේ හුරුලු සිසිල ලබමින් ප්‍රදේශයේ දරුවන් සිය දහස් ගණනකගේ ගුණ නැණ වර්ධනය කරන කීර්තිමත් විදු මතාවකි. විද්‍යලයේ ප්‍රාථමික හා ද්විතීයික අංශ යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරන අතර උසස් පෙළ කලා හා වාණිජ විෂයධාරාවන් ක්‍රියාත්මක 1C වර්ගයේ පාසලකි. ජාතික පාසල් 1000 සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ 2021.07.11 දින අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය- ජාතික පාසල ලෙස නම්කර ඇත. විද්‍යලයේ ප්‍රාථමික හා ද්විතීයික අංශ යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරන අතර උසස් පෙළ කලා හා වාණිජ විෂයධාරාවන් ක්‍රියාත්මක 1C වර්ගයේ පාසලකි. ජාතික පාසල් 1000 සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ 2021.07.11 දින අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය- ජාතික පාසල ලෙස නම්කර ඇත.
සිසු දරු දැරියන්ගේ නිර්මාණශීලි හැකියාවන් ඔප් නංවමින් බුද්ධිමත් හා දැනුම , ආකල්ප, කුසලතා වලින් පිරිපුන් ලොවට වැඩදායි පරපුරක් දායාද කිරීම අපගේ උදාර මෙහෙවරයි ”
“ නව තාක්ෂණ දැනුමින් පිරිපුන් යහපත් පරපුරක්“