හුරුළු සිසිල ලැබ පිබිදෙන ඔබගේ
පා සෙවණේ සැම ශිල්ප සැදේ
දස දෙස පතුරා විදු ආලෝකය
සදා සරා සඳසේ …
පඩිකාරමඩුව විදුහල් ජනනී නිති
වොරැඳේ විදු අඹරේ
ඔබෙන් ලැබෙන නව ජීවය දැය ලද
පරම නිධානය වේ…
සිසිලස රැඳි ඔබෙ පා සෙවණේ
ශිල්ප කලා විද්‍යා පිබිදේ
ඔබ දුන් ජීවය රට දැය වැඩුමට
සැමදා යොදවමු ඇප කැප වීමෙන්
දිව මතුරක් සේ සැමදා සැමවිට
පතුරමු ඔබෙ නාමේ...
හුරුළු සිසිල ලැබ …
පඩිකාරමඩුව විදුහල්…






