| පාසල ආරම්භ වූ දිනය | 1954 ජනවාරි 04 |
|---|---|
| මහ විද්‍යාලයක් බවට පත්වූ දිනය | 1964 ජනවාරි 04 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.07.11 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 01376 |
| සංගණන අංකය | 19146 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 18 රූඩ් පර්චස් |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිදුණුවැව |
| කොට්ඨාසය | ගලෙන්බිදුණුවැව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගලෙන්බිදුණුවැව |
| ග්‍රාම සේවක වසම | කුරුණෑගල ජනපදය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 194 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 875 |
| 2023 ජනවාරි 01 මුළු ගුරුවරුන්ගේ ගණන | 44 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |






