අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය(ජාතික පාසල)

ගලෙන්බිදුනුවැව

අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය(ජාතික පාසල)

16න් පහළ වොලිබෝල් (බාලිකා ) පළාත් තරගය

whatsapp-image-2023-03-28-at-17.18.05.jpeg
welcome.png
2023 වර්ෂය සදහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම

2023 වර්ෂයට 6  ශ්‍රේණීය සදහා නව සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවය 2023 .03.30 වන දින එනම් හෙට දින පෙරවරු 9.00 ටඅප විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ. එදිනය නව සිසුන්ගේ දෙමාපියන්ගේ පැමිණිම අපේක්ෂා කෙරේ.

Latest News

2 ශ්‍රේණීයේ සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශණය

2 B ශ්‍රේණියේ සිසුන්ගේ නිර්මාණ එළිදැක්වීම  2023.03.31 දින පංතිකාමරයේදී පවත්වන ලදී.