පුවත් හා විශේෂ අවස්ථා
2 B ශ්‍රේණියේ සිසුන්ගේ නිර්මාණ එළිදැක්වීම 2023.03.31 දින පංතිකාමරයේදී පවත්වන ලදී.
2023 වර්ෂයට 6 ශ්‍රේණීය සදහා නව සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවය 2023 .03.30 වන දින එනම් හෙට දින පෙරවරු 9.00 ටඅප විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ. එදිනය නව සිසුන්ගේ දෙමාපියන්ගේ පැමිණිම අපේක්ෂා කෙරේ.






